ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය අද පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා රාජකාරිවලින් බැහැරව පැය 4 ක විරෝධතාවක නිරත වීමට නියමිතයි.
වැටුප් ඉල්ලීම් සම්බන්ධයෙන් පරිපාලනය සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම මීට හේතුවී ඇති බවයි එහි කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ.
Related Articles
ණය බර පියවීමට කැප කිරීම් කළ යුතුයි
Posted on Author admin
රටේ ණය බර පියවීම සදහා සෑම පුරවැසියෙකුම දැඩි කැප කිරීම් කළ යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (21) පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට… Read More
හිටපු ඇමති මහින්දානන්ද එෆ්.සී.අයි.ඩී.යට
Posted on Author admin
හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. ඒ 2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් සහ… Read More
ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
Posted on Author admin
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දිනවලද වැසි රහිත කාලගුණ තත්වයක්… Read More