Gossips

පරිභෝජනයට නුසුදුසු ටින් මාළු තොගය ප්‍රති අපනයනය කරයි

පරිභෝජනයට නොසුදුසු බවට සෞඛ්‍ය අංශ තහවුරු කළ කන්ටේනර් 74 ක අඩංගු ටින් මාළු තොගය ආනයනික රටවල්වලටම යළි ප්‍රති අපනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.