දුම්රිය තාක්ෂණික සේවාවේ අනියම්,ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙනවා.
එසේ නොමැති නම් ඔවුන් සේවය හැරගියා සේ සලකන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
Related Articles
හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් හිදී අත්අඩංගුවට
Posted on Author admin
ග්‍රෑන්ඩ්පාස් – වදුල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකාරිය අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඇය සන්තකයේ… Read More
අඩුපාඩු නිවැරදි කරමින් ඉදිරියට ගමන් කළ යුතුයි – අගමැති
Posted on Author admin
අඩුපාඩු පැවතිය ද ඒවා නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කළ යුතුව ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේදී අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්… Read More
ආණ්ඩුවේ ගමන ඒකාධිපතීත්වයට – හිටපු ජනපති
Posted on Author admin
වත්මන් ආණ්ඩුව රට ඒකාධිපතීත්වයකට රැගෙන යමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් උපසම්පදා වී වසර 60ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ… Read More