Gossips

ජනපති, පරමාර්ථ ධර්මාකාර පිරිවෙණ් විහාරස්ථානයට

කැළණිය – පෙතියාගොඩ – පරමාර්ථ ධර්මාකාර පිරිවෙණ් විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කෙරුණු මහනුවර යුගයට අයත් ඓතිහාසික විහාර මන්දිරය සහ විෂ්ණු දේවාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා ආගමික වතාවත්වලටද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.