Gossips

පලාගිය රැඳවියන් 5දෙනාගෙන් අයෙක් දැලේ

ගාල්ල බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ පලාගිය රැඳවියන් 5 දෙනෙකු අතරින් එක් රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බද්දේගම ප්‍රදෙශයෙදීයි මෙම රැඳවියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ මෙහෙයුමකදීයි මෙම රැඳවියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද උදෑසන රැඳවියන් සොයා මෙහෙයුම දියත් කළ අයුරු පහතින්.