මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින්මාළු මෙරටට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඇතැම් සමාගම් විසින් ඒවා නිදහස් කර ගැනීමේ උත්සායක නිරත වන බවයි.
Related Articles
මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් අත්අඩංගුවට
Posted on Author admin
මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක සගවා තිබියදී සොයාගෙන තිබෙනවා. ඒ දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් සිදු කළ වැටලීමකදීයි. දඹුල්ල… Read More
විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සග පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
හිඟුරක්ගොඩ යටියල්පතාන ප්‍රදේශයේදී විදේශයක නිශ්පාදිත කුඩා ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුනු තොරතුරකට අනුව කළ වැටලීමකදී අදාළ පුද්ගලයාගේ නිවසේ අල්මාරියක සගවා තිබියදී… Read More
මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි
Posted on Author admin
මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමට තමා කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. ඒ අද පස්වරුවේ පොළොන්නරුව නව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. Read More