Gossips ලාච්චුවෙන් ගෙන ලාච්චුවට දීම Posted on May 29, 2018 Author admin Comments Off on ලාච්චුවෙන් ගෙන ලාච්චුවට දීම පසුගිය 25 වැනිදා මාතර, තුඩාව ප්රදේශයේදී වෙළෙඳ සැළකට පැමිණි පුද්ගලයෙකු එහි ලාච්චුවෙන් මුදල් සොරාගෙන තමා විසින් මිලදී ගත් භාණ්ඩවලට එම මුදලම යළි ලබාදෙන ආකාරය එම වෙළඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.එම වීඩියෝව පහතින්..