අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන් දුරකථනයෙන් මෙලෙස විමසා සිටියා.
එම අවස්ථාව පහතින්.
Related Articles
මාතලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ
Posted on Author admin
මාතලේ – බෝමළුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ ඥාති පිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත් කිරීමට යාමේදී කිසියම් පුද්ගලයෙකු මොහුට තියුණු… Read More
අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට තද වැසි
Posted on Author admin
ලබන 23 වනදා සිට උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පලාත්වල ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (21) රාත්‍රී කාලයේත් මධ්‍යම, සබරගමුව,… Read More
පෞද්ගලික අංශයෙන් අඩු මිලකට විදුලිය මිලදී ගන්නා බව විෂය භාර ඇමති කියයි
Posted on Author admin
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ජනනය කිරීමට දරන පිරිවැයට සාපේක්ෂව අඩු මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා…. Read More