බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබානොගත යුතුව තිබූ බව තමා පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
Related Articles
නව අගමැති පත් කළේ ව්‍යවස්ථාවට අනුවයි – ජනපති ජාතිය අමතමින් කියයි
Posted on Author admin
තමාගේ ජීවිතය පරදුවට තබා 2015 වසරේ ලබා ගත් දේශපාලන ජයග්‍රහණය හෑල්ලුව වන ආකාරයේ ශිෂ්ඨ දේශපාලනයට නොගැලපෙන ක්‍රියාවලියක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවතීර්ණ වූ බව ජනාධිපති මෛත්‍රීපාල… Read More
හුළු ගඟට බිලිවූ පස් දෙනාගේ සිරුරු ඥාතීන් වෙත භාරදෙයි
Posted on Author admin
විනෝද චාරිකාවක් අතරතුර මහනුවර – පන්විල හුළු ගඟේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත් 05 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) පෙවරුවේ සිදුකර මෘත ශරීර ඥාතීන් වෙත භාරදුන්නා. මියගිය පස්දෙනාම වයස අවුරුදු 23 ත්… Read More
හයිද්‍රාබාදය පරදා චෙන්නායි පිළට විශ්ෂ්ඨ ජයක්
Posted on Author admin
පන්දුව දෙසට විදුලි වේගයෙන් දිව ආ බ්රාවෝ සියල්ලන් මවිත කරමින් සුරැකිව රැකගත් සුපිරි උඩපන්දුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයෙන් කඩුලු… Read More