Gossips

බද්දේගම අධිකරණයේදී, රැදවියන් 5 දෙනෙකු පළා යයි

ගාල්ල – බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ආ රැදවියන් 5 දෙනෙකු අද පස්වරුවේ පළා ගොස් තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අධිකරණය වෙත ඉදිරිපත් කොට නැවත බන්ධනාගාරය වෙත රැගෙන ඒමට කටයුතු කිරීමේදී මෙලෙස ඔවුන් පළා ගිය බවයි.
ඔවුන් සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.