හිටපු අගවිනිසුරු නසීර් උල් මුල්ක් පාකිස්තානයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස අද පත්කෙරුණා.
අග්‍රාමාත්‍ය ශාහිඩ් කඛාන් අබ්බාසි ප්‍රකාශ කළේ ලබන ජුලි 15 වන දා පාකිස්තාන මහමැතිවරණය පැවැත්වෙන තුරු ඔහු එම තනතුරේ කටයුතු කරනු ඇති බවයි.
වත්මන් පාකිස්තාන පාර්ලිමේන්තුව ලබන බ්‍රහස්පතින්දා විසුරුවා හැරීමට නියමිතයි.
Related Articles
වෙළෙඳපොළ පුළුල් කරගැනීමට නව ක්‍රමවේද සොයායාම අත්‍යවශ්‍ය කාර්යයක් – අගමැති
Posted on Author admin
වෙළෙඳපොළ පුළුල් කරගැනීම සඳහා නව ක්‍රමවේදයන් සොයායාම අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ… Read More
උතුරට දෙමල ආණ්ඩුකාරවරයෙකු පත්කිරීම ගැන, විග්නේෂ්වරන් සතුටින්
Posted on Author admin
දෙමළ ජනතාවගේ ගැටළු විසදීම සඳහා දෙමළ ජාතික ආණ්ඩුකාරවරයෙකු පත් කිරීම පිළිබඳ තමන් සතුටට පත්වන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ආචාර්ය සුරේන්… Read More
රතන හිමියන් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි
Posted on Author admin
පවතින ආණ්ඩුව විසුරුවා හැර වහාම භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රට තුළ ඇති වී තිබෙන අස්ථාවර දේශපාලන වාතාවරණය තුළ සුදුසුම ක්‍රමය… Read More