හිටපු අගවිනිසුරු නසීර් උල් මුල්ක් පාකිස්තානයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස අද පත්කෙරුණා.
අග්‍රාමාත්‍ය ශාහිඩ් කඛාන් අබ්බාසි ප්‍රකාශ කළේ ලබන ජුලි 15 වන දා පාකිස්තාන මහමැතිවරණය පැවැත්වෙන තුරු ඔහු එම තනතුරේ කටයුතු කරනු ඇති බවයි.
වත්මන් පාකිස්තාන පාර්ලිමේන්තුව ලබන බ්‍රහස්පතින්දා විසුරුවා හැරීමට නියමිතයි.
Related Articles
වෛද්‍යවරුන්ට සාකච්ඡාවක් – වර්ජනය අඛන්ඩව
Posted on Author admin
සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා…. Read More
පොලීසියට ප්‍රකාශයක් දෙන්නැයි ඇප ලැබුණු හිමිවරුන්ට නියෝග
Posted on Author admin
ඇප මත මුදා හැරුණු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව කොටුව පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අධිකරණය නියෝග කර… Read More
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනස නෑ
Posted on Author admin
ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දමා තිබුනත් ලංකා ඛණීජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එහි සභාපති ධම්මික රණතුංග පවසනවා. මේ අතර ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල්… Read More