හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල සර් ජෝන් කොතලාවල විදුහලෙහි සිසුන් 35 දෙනෙකු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද පෙරවරුවේ පාසලේ පැවති සීල ව්‍යාපාරය අතරතුර ලබාදුන් උදෑසන ආහාර වේල මෙලෙස විෂ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
ශ්‍රී ලංකාවේ සශ්රීරීකත්වය ඉහළට
Posted on Author admin
ශ්‍රී ලංකාවේ සශ්‍රීකත්ව දර්ශකය පසුගිය 2017 වසරේදී වර්ධනය වී ඇති බව මහබැංකුව පවසනවා. 2017 වසරේදී එය දශම 771ක් ලෙස සටහන් වී ඇති අතර 2016 වසරේදී දැක්වුණේ දශම 661ක් ලෙසයි. ආර්ථික සහ ව්‍යාපාර පරිසරය මෙන්ම සමාජ,… Read More
රජයේ විධායක ශ්‍රේණි 16ක නිලධාරීන් කොටුවේ විරෝධතාවක
Posted on Author admin
වැටුප් විෂමතා ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ විධායක නිලධාරීන්ගේ කමිටුව ගාලූ මුවදොරට පිවිසෙන ලෝටස් වටරවුම අසළ මාර්ගයේ විරෝධතාවක නිරතවුණා. විධායක ශ්‍රේණි 16ක නිලධාරින් පිරිසක්… Read More
මහනුවර සිද්ධියට යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
පසුගිය දා මහනුවර – පූජාපිටිය – අඹතැන්න ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ වෙළඳසැල් වලට ගිනි තබා අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More