හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල සර් ජෝන් කොතලාවල විදුහලෙහි සිසුන් 35 දෙනෙකු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද පෙරවරුවේ පාසලේ පැවති සීල ව්‍යාපාරය අතරතුර ලබාදුන් උදෑසන ආහාර වේල මෙලෙස විෂ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන අයට විශේෂ අනතුරු ඇඟවීමක්
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 25 වන කිලෝමීටර කණුව අසළදී මෝටර් රථ 3 ක්, කැබ් රථයක් සහ බවුසරයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තාවන්නේ. මේ අතර පවතින වර්ෂාවත්… Read More
අලුත්ගම රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් එහි රියදුරුට… Read More
කටුනායක සුනඛ සිද්ධියට, කුවේට් තානාපති කාර්යාලයත් මැදිහත් වේ
Posted on Author admin
කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දුන් කුවේට් සිට මෙරටට පැමිණි යුවළ කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන… Read More