ඉදිරි රාජපක්ෂ පාලනයක් යටතේ සියලූ ජාතීන්ට බියෙන් තොරව ජීවත්වීමට ඉඩ සළසන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
බේරුවල ප්‍රදේශයේ ඊයේ පැවති ඉෆ්තාර් උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම්ට ලිපියක් භාර දෙයි
Posted on Author admin
ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද ලිිපියක් භාර දුන්නා. ඒ අනුව, ලබන 8 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු… Read More
මරු කැඳවූ සෙල්පි ඡායාරූපය
Posted on Author admin
දියලුම දිය ඇල්ලේ උඩ දියලුම ප්‍රදේශයේ දී තරුණයෙකු දිය ඇල්ලේ වළකට ඇද වැටීමෙන් අතුරුදන්ව තිබෙනවා. විදෙස් සංචාරකයන් පිරිසක් සමඟ දිය ඇල්ල නැරඹීමට පැමිණි තරුණයෙක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි අප වාර්තාකරු… Read More
සම්භාහනයට මුවා වී සිදුකරගෙන ගිය ගණිකා නිවසක් රත්මලානෙන් අල්ලයි
Posted on Author admin
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය වටලා තිබෙනවා. ඊයේ (22) සිදුකළ වැටලීමේදී ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවන් 04 දෙනෙකු සහ එහි කළමනාකරු… Read More