Gossips

ලොකු ළුෑණු ආනයනය ඉදිරියේදී නවතින ලකුණු

දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළඳපොලට ලැබෙන විට ලොකු ළුෑණු ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ ප්‍රකාශ කළා.
දඹුල්ල සහ ගලේවෙල ප්‍රදේශයේ ලොකු ළුෑණු ගොවීන් සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.