දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළඳපොලට ලැබෙන විට ලොකු ළුෑණු ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ ප්‍රකාශ කළා.
දඹුල්ල සහ ගලේවෙල ප්‍රදේශයේ ලොකු ළුෑණු ගොවීන් සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
යාපනය හරිත නගරයක් කිරීමට සැලසුම් (ඡායාරූප)
Posted on Author admin
යාපනය නගරය හරිත නගරයක් බවට පත් කිරීමට නව සැලැස්මක් සකස්කර තිබෙනවා. ඒ අනුව ලබන ජුනි මස 5 වනදා යාපනය නගරය අවට රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පියවර ගෙන… Read More
නීතිවිරෝධී දුම්වැටි සමග ඉන්දීය ජාතිකයෙකු අල්ලයි
Posted on Author admin
බලපත්‍රයක් නොමැතිව විදේශීය දුම්වැටි තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති ඔහු ඉන්දීය ජාතිකයෙක්. ගුවන්තොටුපල… Read More
මිහිතලය උණුසුම්වීම ගැන ජගත් සංවිධාන වාර්තාවක් අනතුරු අගවයි
Posted on Author admin
සීඝ්‍ර, මෙතෙක් නොවූ විරූ, විශාල ප්‍රතිඵල සහිත ක්‍රියාමාර්ගය නොගතහොත් මිහිතලයේ උණුසම වසර 2030 ක් 2052 ක් අතර කාලය තුළ සෙන්ටි්රගේ්රඩ් අංශක 1.5 කින් ඉහළ යාම වැළැක්විය නොහැකියැයි ජගත් සංවිධාන වාර්තාවක්… Read More