ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ අවසන් ක්‍රියාමාර්ගය කුමක්ද යන්න තමන් දන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
සූරියවැව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Related Articles
පළාත් සභා මැතිවරණ රීට් පෙත්සම කල් යයි
Posted on Author admin
කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුලු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම්… Read More
ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් නින්දා සහගත පරාජයන් ලබද්දී, තේරීම් කමිටු සභාපතිවරයා වෙනත් රාජකාරියක
Posted on Author admin
ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ පළමු තරඟ දෙකෙන්ම පරාජය වී මුලික වටයෙන්ම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවීම පිළිබඳව මේ දින වල සමාජයේ දැඩි සේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට… Read More
හැමෝම ආදරය කළ ඩෙන්සිල් ගේ ඝාතනයෙන් පසු හෙළිවූ ඇත්ත කතාව මෙන්න
Posted on Author admin
හැමෝම ආදරය කළ ඩෙන්සිල් ගේ ඝාතනයෙන් පසු හෙළිවූ ඇත්ත කතාව මෙන්න පසුගියදා පාදුක්ක ප්‍රදේශයේදී තරුණ වයපාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ සහ ඇයගේ අනියම් පුරුෂයා බවට සැකකෙරෙන… Read More