ආපදාවලින් පීඩාවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් පිසූ ආහාර සැපයීමේදී ඒවායේ සෞඛ්යාරක්ෂිත බව සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්යක්ෂ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මේ බව සඳහන් කළේ කොළඹ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
කරාපිටිය ශික්ෂණ රෝහලේ අද පෙරවරුවේ සිට සංකේත වර්ජනයක්
Posted on Author admin
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරු 7 සිට සංකේත වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා. ඒ එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඞ් පර්මින් ට යළිත් ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ… Read More
යළි ඇවිලෙන්න ගිය සහය ක්‍රීඩකයාට පිටිය මැදදීම වීරයාගෙන් පාඩමක්
Posted on Author admin
ඊයේ පැවති නිදහස් කුසලාන තරඟාවලියේ විස්සයි විස්ස ගැටුම මැද බංගලාදේශ කණ්ඩායමේ නොහික්මුණ හැසිරීම මේ වනවිට ලොව පුරා දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. එහිදී ඇතිවූ ප්‍රථම සිදුවීමට මුල් වූ බංගලාදේශ සහය… Read More
මිය ගිය දළ ඇතෙකුගේ සිරුරක් කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයෙන් හමුවේ
Posted on Author admin
ගල්ගමුව – ඇහැටුවැව – කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයේ තිබී මිය ගිය දළ ඇතෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම සිරුර අද පෙරවරුවේ සොයාගත් බවයි වනජීවි නිලධාරීන් සඳහන්… Read More