Gossips

ට්‍රම්ප්ගෙන් උතුරු කොරියාවට පොරොන්දුවක්

තමන් සමඟ එකගත්වයකට පැමිණියහොත් උතුරු කොරියාව සශ්‍රීක දේශයක් බවට පත් කිරීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
දෙරටේ නියෝජිතයන් න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට යළි ඇති කරගෙන තිබෙන එකඟතාවයෙන් පසුවයි.
කෙසේ වෙතත් මීට දින 3කට පෙර ඇමරිකානු ජනාධීපතිවරයා උතුරු කොරියාව සමග සාකච්ඡා අත්හරින බව ප්‍රකාශ කරමින් දැඩි විිවේචනයක් එල්ල කර තිබුණා.