Gossips

පිහිටට පැමිණෙන්නන්ගෙන් ඉල්ලන කප්පම්

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා.
පීඩාවට පත්වන ජනතාවට පිහිටට පැමිණෙන මිනිසුන්ගෙන් කප්පම් අය කරන අවස්ථාවාදී නොමිනිස් ක්‍රියාවක් අපට මාදම්පේ – මහවැව ප්‍රදේශයෙන් වාර්තා වුණා.