රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමෙන් කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඝාතනයට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
