ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට නැවතත් අවුන්සයකට ඩොලර් 1300 සීමාවට පැමිණුනා.
පසුගිය කාලය තුළ රන් මිලෙහි පහත වැටීමක් දක්නට ලැබුණු අතර, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම ඊට ප්‍රධාන හේතුව ලෙස සැළකෙනවා.
Related Articles
නානුඔය ගිනකින් වෙළඳසැලක් සහ නිවසක් දැවී අළුවෙයි (ඡායාරූප)
Posted on Author admin
නානුඔය, ඩෙස්පෝට් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් වෙළඳසැල සහ තවත් නිවසකට සම්පූර්ණයෙන් හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්නෙන් කිසිදු ජීවිත හානියක්… Read More
කිතුල් කර්මාන්තය නැංවීමේ වැඩසටහනක්
Posted on Author admin
ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසනවා. මේ යටතේ කිතුල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා උසින් අඩු වැඩි දියුණු කළ නව කිතුල්… Read More
සුපිරි ආදායමක් ලබන සුපිරි ක්‍රීඩකයාගේ මව මහපාරේ
Posted on Author admin
එංගලන්තයේ ආසනල් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන Ainsley Maitland-Nilesගේ මව ප්‍රසිද්ධ ස්ථානයක කුඩා පෙට්ටි කාමරයක ජීවත් වන පුවතක් එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා. 38 හැවිරිදි Jule Niles නම්… Read More