Gossips

දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් තද වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල… Read More