Gossips

පදවියේ විහාරස්ථානයක් අසල විරෝධතාවක්

පදවිය – ශ්‍රී ඛේමානන්ද පිරිවෙනේ දායක දායිකාවන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඒ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරන ස්වාමින් වහන්සේට ඉන් ඉවත් වන ලෙස මීට පෙර එහි වැඩ වාසය කළ විහාරාධිපති හිමියන් දැනුම්දී ඇති බව පවසමින්.