ඇමරිකානු ඩොලර් 29,300 කට කොමඩු ගෙඩි දෙකක් වෙන්දේසි වීමේ පුවතක් ජපානයෙන් වාර්තා වනවා.
කොමඩු ජපානය තුළ සැලකෙන්නේ සමාජ තත්ත්වය පිළිබිඹු කිරීමේ පළතුරක් ලෙසයි.
මෙම මුදලින් මෝටර් රථයක් වුව ද මිලදී ගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related Articles
තඹුත්තේගම ගොවීන්ට සාකච්ඡාවක්
Posted on Author admin
රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යාපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවය සංවිධාන කළ බවට වන චෝදනාව මත අත්අඩංගුවට ගත් ගොවි සංගම් සභාපතිවරයා මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා…. Read More
වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතුකම්කරුවන් උද්ඝෝෂනයක (ඡායාරූප)
Posted on Author admin
වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් පිරිසක් අද තලවකැලේ නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරතවුණා. තලවකැලේ නගර සභාව අසළින් ආරම්භ කළ මෙම උද්ඝෝෂණයට දෙමළ ප්රගතිශීලි… Read More
තර්ජනය කළ පිරිස අත්අඩංගුවට ගන්නැයි නුවරඑළියේ වෛද්‍යවරුන් ඉල්ලයි
Posted on Author admin
කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජනය කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෛද්‍යවරුන් පවසනවා. නාදුණන පිරිසක් පැමිණ කොටගල රෝහලේ… Read More