ඇමරිකානු ඩොලර් 29,300 කට කොමඩු ගෙඩි දෙකක් වෙන්දේසි වීමේ පුවතක් ජපානයෙන් වාර්තා වනවා.
කොමඩු ජපානය තුළ සැලකෙන්නේ සමාජ තත්ත්වය පිළිබිඹු කිරීමේ පළතුරක් ලෙසයි.
මෙම මුදලින් මෝටර් රථයක් වුව ද මිලදී ගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related Articles
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක
Posted on Author admin
මහනුවර දිස්ත්‍රික්කයේ සියලූම පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂවරයාගේ… Read More
දිලීර රෝගයක් නිසා ලග්ගල සහ මාඔය ගොවීන් අපහසුතාවක
Posted on Author admin
ලග්ගල – තෝරපිටිය සහ මාඔය යන ප්‍රදේශවල පදිංචි කළ ගොවි පවුල් 300ක් පමණ මෙවර යන කන්නයේ වගා කරන ලද දේශීය ළුෑණු අස්වනු වර්ෂාව හා දිලීර රෝගයක් හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් අස්වනු… Read More
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට කන්ටේනර් රථයක් පෙරළි ගමනා ගමනයට බාධා
Posted on Author admin
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් තිබෙනවා. දෙමටගොඩ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් මෙලෙස මාර්ගය හරහා පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් බේස්ලයින්… Read More