කඩුගන්නාව – යටිනුවර ඩිපෝව පිටුපසින් පුද්ගලයෙකු ඇළකට පැන තිබෙනවා.
අතුරුදන් වූ ඔහු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි කඩුගන්නාව පොලීසිය සඳහන් කළේ.
යුද හමුදාවේ සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් දෙකක් ඊට එක්ව සිටිනවා.
Related Articles
පක්ෂ නායකයින්ගේ තීරණය හෙට
Posted on Author admin
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳව ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් යළිත් හෙට රැස්වී තීරණය කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වයකට පැමිණ තිබෙනවා. අමාත්‍ය… Read More
නාමල්ට විදෙස් ගත වීමට අවසර
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා. ඒ අනුව, පෙබරවාරි 26 වනදා සිට අප්‍රේල් 26 වනදා දක්වා කාලය තුළ ඔහුට විදේශ ගතවීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්… Read More
ඇෆ්ගනිස්ථානය ප්‍රථම ටෙස්ට් තරඟයට සූදානම්
Posted on Author admin
ඇෆ්ගනිස්ථානය ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව සහභාගි වන ප්‍රථම ටෙස්ට් තරඟය බ්‍රහස්පතින්දා බැංගලෝරයේදී හිදී ආරම්භ වනවා. ඒ, අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමි කරගෙන සිටින ඉන්දීය පිළ සමඟයි…. Read More