Gossips

2020 අපේක්ෂකයා පිළිබඳ, හිටපු ජනපති මහින්දත් විමසිල්ලෙන්

2020 ජනාධිපති ධුර අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබදව තමා ද විමසිල්ලෙන් පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ඊයේ පස්වරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.