රාජ්‍ය මූල්‍ය අවභාවිතයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු අදහස් පළ කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ද මැදිහත් වීමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
Related Articles
කුඩාවැල්ලේ අදත් වෙඩි පත්තුවෙයි
Posted on Author admin
තංගල්ල – කුඩාවැල්ල ප්‍රදේශයේදී ඊයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු යොදා තිබූ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. අද අළුයම කුඩාවැල්ල මංසන්ධියේ යොදවා තිබූ… Read More
පුහුණු තරඟය ඇරඹේ
Posted on Author admin
සංචාරක එංගලන්ත පිල සමඟ, කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පුහුණු තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල පිල පළමුවෙන් පන්දුවට පහරදෙනවා. මීට සුළු වේලාවකට පෙර ඔවුන් 36 වන පන්දුවාරයේදී… Read More
ආපනශාලාවල අත් ආවරණ නොමැතිව ආහාර පිළිගන්වන්නන්ට දැඩි නීති
Posted on Author admin
ආපනශාලා ඇතුළු ආහාර සකස් කරන ආයතනවල අත් ආවරණ හෝ සුදුසු උපකරණ භාවිතා නොකර ඒවා පිළිගැන්වීම් සිදුකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා…. Read More