කොංගෝ රාජ්‍යයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 100කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවයි.
Related Articles
චීනයේ හෝටලයක ගින්නකින් 19 ක් මරුට
Posted on Author admin
ඊසාන දිග චීනයේ හාර්බිං නගරයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. මහල් 4 කින් සමන්විත එම හෝටලයේ දෙවන මහලේ අදාළ ගින්න හට ගෙන ව්‍යාප්ත වී… Read More
උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානයෙන් තවත් සම්බාධක
Posted on Author admin
සම්බාධක නොතකා උතුරු කොරියාවට සමඟ සබඳතා පැවැත්වූ සමාගම් 21ක් සහ නෞකා 27ක් ජගත් සංවිධානය විසින් අසාදු ලේඛනගත කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඒ සඳහා කළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්… Read More
2019 නව වසර ලබනකොටම රෝමය පුදුම කරමින් උපත ලද ලොවම කතාවෙන ලංකාවේ දරුවා මෙන්න
Posted on Author admin
2019 නව වසරේ ඉතාලියේ රෝම අගනුවර උපත ලද පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රී ලාංකික දරුවෙකුට හිමිව තිබෙනවා. මෙලෙස 2019 වසර උදාවත් සමඟ රෝමයේ සන් පිලිප්පෝ නේරි රෝහලේදීයි එම දරුවා උපත ලබා ඇත්තේ. මෙම දරුවාගේ මව… Read More