යල කන්නය සඳහා ගොවීන්ට කෘෂි රක්ෂණාවරණ පිරිනැමීම ලබන 28 වන දා ආරම්භ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. රජය ඒ සඳහා රුපියල් මිලියන 5228ක් වෙන් කර ඇති අතර, වී, ළුෑණු, මිරිස්, බඩඉරිඟු සහ අර්තාපල් ගොවීන්ට… Read More
Related Articles
හෙරොයින් සමඟ සැකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට
Posted on Author admin
ගාල්ල – මාපලගම මාර්ගයේ හික්කඩුව – ගනේගොඩ පාලම අසළදී හෙරොයින් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 101 ක් මිලිග්‍රෑම්… Read More
හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොල්ගහවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට… Read More
අවුරුදු නිවාඩු සමයේ අනතුරුවලින් 50ක් මරුට
Posted on Author admin
අවුරුදු නිවාඩු සමයේ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පසුගිය 11 වන දා සිට 16 වන දා දක්වා කාලය තුළ සිදුවූ අනතුරු වලින් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට… Read More