යල කන්නය සඳහා ගොවීන්ට කෘෂි රක්ෂණාවරණ පිරිනැමීම ලබන 28 වන දා ආරම්භ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. රජය ඒ සඳහා රුපියල් මිලියන 5228ක් වෙන් කර ඇති අතර, වී, ළුෑණු, මිරිස්, බඩඉරිඟු සහ අර්තාපල් ගොවීන්ට… Read More
Related Articles
ඇමරිකානු විශේෂ බලකායට සෝමාලියාවේදී ප්‍රහාරයක්
Posted on Author admin
නිරිතදිග සෝමාලියාවේ ජමාමේ නගරය ආසන්නයේදී අල්ශබාබ් සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු විශේෂ බලකායේ භටයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් ඇමරිකානු සෙබලුන් 04 දෙනෙකු සහ සෝමාලි සොල්දාදුවෙකු… Read More
බටහිර මතවාදයන් පතුරුවාලීමේ උත්සහයක් ගැන හිටපු ජනපති කියයි
Posted on Author admin
ලිංගික අධ්‍යාපනයේ මුවාවෙන් බටහිර මතවාදයන් මෙරට පතුරුවාලීමේ උත්සහයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අකුරැස්ස – හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්… Read More
නිදන් හෑරූ දෙදෙනෙකු කරදියනාරුවේදී අත්අඩංගුවට
Posted on Author admin
කරදියනාරු, පන්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔවුන් කැණීම් කිරීම… Read More