Gossips

ඉන්දියාවේ මැදිහත්වීමට චීනයේ විරෝධය

මාලදිවයිනේ උද්ගතව ඇති දේශපාලන අර්බුදයට ඉන්දියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කර තිබෙනවා.
චීනය පවසා ඇත්තේ මාලදිවයිනේ අභ්‍යන්තර අර්බුදය විසඳාගැනීමට මැදිහත්කරුවෙකු අවශ්‍ය නොවන අතර, එය ඔවුන්ටම විසඳා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.
මාලදිවයිනේ විපක්ෂය කළ ඉල්ලීමකට අනුව මෙම දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඉන්දියාව මැදිහත්වීමට සූදානම් වන බවටයි වාර්තා පළවුණේ.