Gossips

කොල්ලුපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

කොල්ලුපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට ඇතිබව වාර්තාවනවා.
විදුලිබල මණ්ඩලය පවසන්නේ කොලොන්නාවේ සිට පැමිණෙන සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවූ බිඳවැටීමක් මෙලෙස විදුලිය විසන්දි වීමට හේතුවී ඇති බවයි.