වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද (25) පස්වරුවේත් මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර දිවයිනේ ප්‍රධාන ගංඟාවල ජල මට්ටම පිළිබඳව නවතම වාර්තාව මෙන්න.
Related Articles
අසූචි තැවරුණු බිත්තර යොදා කේක් නිපදවූ බේකරියක් වටලයි
Posted on Author admin
පළුදු වූ සහ අසූචි තැවරුණු බිත්තර යොදා ගනිමින් කේක් නිෂ්පාදනය කළ ස්ථානයක් පවත්වාගෙන ගිය හලාවත නගරයේ බේකරියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද වටලනු ලැබුවා. වැටලීමේදී භාවිතයට සූදානමින් අසූචි තැවරී… Read More
අසරණ වූ පියෙකුට පොලිසියෙන් පිහිටක්
Posted on Author admin
දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ දින ගණනාවක් තිස්සේ තම මල මුත්‍ර මතම වැටී සිටි වයෝවෘද්ධ පියෙකු දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු එක්ව පිරිසිදු කිරීමෙන් අනතුරුව… Read More
දෙවන ටෙස්ට් තරඟය හෙට
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට නවසීලන්තයේ – ක්‍රයිස්චර්ච් හීදි ආරම්භ වීමට නියමිතයි. තරඟයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ… Read More