සෑම පුරවැසියෙක්ම රුපියල් 417,000ක් ණයයි 


මෙවර පළාත් පාලන මැතිවරණයට ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුගේ කාර්යාලයේ තබාගෙන කුඩු විකුණා ඇති එම පක්ෂයේ ආධාරකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව සිටින ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයේ අපේක්ෂකයෙකුට අයත් කාර්යාලයේදී මෙලෙස හෙරෝයින් (කුඩු) විකුණා ඇති අතර මාවනැල්ල පොලීසිය විසින් එම කුඩු පැකට් සමග එම කාර්යාලය භාරව […]
The post ජී.එල්ගේ අපේක්ෂක කාර්යාලයේ කුඩු විකුණා මාට්ටු appeared first on Lankatruth.
Related posts:කුඩු නිසා ඉවත් කළ පොලිස් ලොක්කෙක් කුඩු සමග මාට්ටු
ජී.එල්ගේ පක්ෂයේ අපේක්ෂක හිමිනමක් ගෙයකට පැන මාට්ටුවෙයි
ක්ෂේත්‍ර නිලධාරියා අපේක්ෂක බිරිඳ වෙනුවෙන් පොහොර බෙදලා මාට්ටු
හමුදාවත් කුඩු විකුනලා මාට්ටු
මෙරටට කුඩු ගෙනා පකිස්තානුවා මාට්ටු
කුඩුයි කුඩු මුදලාලිලයි ඔක්කොම මාට්ටු
ආණ්ඩුව අරක්කු විකුණා මුදල් සෙවීමට යයි
මැඩෝනා චිත්‍රය විකුණා පාසල් හදයි
එක්සත් ජාතික පක්ෂ නායන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තාමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් තිරණය කර ඇති බව රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර පවසා තිබේ. ඒ මහතා මේ බව සඳහන් කළේ පුත්තලේමේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. දෙරණ
The post එජාපයේ අර්බුද කරළියට – රනිල්ට විරුද්ධව එජාපයෙන්ම විශ්වාසභංගයක් appeared first on Lankatruth.
Related posts:එජාපයේ අර්බුද මැද අර්බුද – රවී සහ වජිර අස්වෙන බව දන්වලා
රනිල්ට එරෙහි කැරැල්ල නැවතත් කරළියට
එජාපයේ අර්බුද ඡන්දය අස්සෙත් එළියට
මහින්ද පිලේ අර්බුද පිට අර්බුද – විමල්, බැසිල් එළිපිටම ගැටෙති
උදය ගම්මන්පිලට විශ්වාසභංගයක්
ජොන් සෙනෙවිරත්නට විශ්වාසභංගයක්
ජෝන්ට එරෙහි විශ්වාසභංගයක්!
ඇමති මුස්තාපාට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්
ශ්‍රී ලංකාවේ දිගු කාලීන රාජ්‍යතාන්ත්‍රීක මිත්‍රයෙකු වූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිතුරුකම සම්පූර්ණයෙන්ම අවසන් කරමින්, ආර්ථික අර්බුධයකින් පෙළෙන රට කබලෙන් ලිපට වැටෙන තීන්දුවක් පසුගියදා අධිකරණය විසින් ලබා දුන්නේය. ඒ ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානාවකට නැවත මවුරට බලා යාම තහනම් කරමින් එම යානාව මෙරට රඳවා ගැනීමේ නියෝගයක් පසුගියදා නිකුත් කරමිනි. අයර්ලන්ත සමාගමක […]
