Gossips

කුමන්ත්‍රණ ගැන ඒකාබද්ධ විපක්ෂය හෙළි කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීම වැළැක්වීම සඳහා විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය හැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි නියෝජිතයින් මේ අදහස් පළකළේ අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂයට අනුබද්ධ පක්ෂ මෙන්ම ඊට සහය පළකරන සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.