හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කරන අපේක්ෂකයෙකුට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහයද ලබාගෙන ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.
ඒ, හිටපු ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
Related Articles
ඉන්දීය ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කරයි
Posted on Author admin
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට එක්වන ඉන්දීය සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට දිනේෂ් කාර්තික් සහ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් එක්කර තිබෙනවා…. Read More
සයිටම් සටනට එක්වූ මව්පියන් බෙදෙයි
Posted on Author admin
සයිටම් සටනේදී එක්ව සටන් වැදුණු රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය තුළ බෙදීමක් හටගෙන තිබෙනවා. ඔවුන් අද කොළඹ ස්ථාන දෙකකදී මාධ්‍ය හමු කැඳවා තිබූ අතර, එක් මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක… Read More
කෝටි 12 ක හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර
Posted on Author admin
රුපියල් කෝටි 12ක් වටිනා හෙරොයින් කිලෝ 10ක් සමඟ ඊයේ (27) කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 05 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා…. Read More