රාජ්‍ය අංශයේ ප්රතිත්තියකින් තොර ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා පවසනවා.
විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
මධුෂ්ගේ වත්කම් කෝටි දහස ඉක්මවයි – පාතාලයේ චිත්තාත් අල්ලයි
Posted on Author admin
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ට රුපියල් කෝටි 1000කට වැඩි මූල්‍යමය සහ දේපළ වත්කම් ඇති බවට අනාවරණ වී තිබෙනවා. මාර්තු 5 වන දා පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මධුෂ්ගේ… Read More
ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළට
Posted on Author admin
ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 0.7 ක වැඩිවීමක් පෙන්නුම් කරනවා. එම දර්ශකය ජනවාරි මාසයේ සටහන්වූයේ 54.4 ක් ලෙසයි. මෙම දර්ශකය ඉහළ යාමට… Read More
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සහ හිටපු ඇමති බැසිල්ගේ පෙත්සම් සලකා බැලීම කල් යයි
Posted on Author admin
ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුලු විත්තිකරුවන් නිදහස් කර දෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් ප්රතිශෝධන පෙත්සම සළකා බැලිම ලබන 06 වනදාට කල් තැබිමට අභියාචනාධිකරණය… Read More