Gossips

ආපදා මරණ 13 දක්වා ඉහළට

දින 5 ක් පුරා දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 125,954 දෙනෙකු අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිනවා.
මේවන විට ගංගා බොහෝමයක ජල මට්ටම ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.