පසුගිය දින කිහිපය තුළ ඇදහැලූණු වර්ෂාවත් සමඟ ඉහළ ගිය ගංගාවල ජල මට්ටම් මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියේ කැළණි ගඟේ ජල මට්ටම ද ඒ අනුව පහළ යමින් පවතින බවයි.
Related Articles
ටෙස්ට් තරඟ තුනම ජයගත් සුරංග ලක්මාල් නායකත්වයේ දිගටම ඉන්න සූදානම්
Posted on Author admin
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවති දෙවන ටෙස්ට් තරඟය අද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට සමත් වුණා. මෙය සුරංග ලක්මාල් නායකත්වය… Read More
කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට
Posted on Author admin
සංචාර ඉන්දීය පිළ සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරඟය ඇඩිලේඩ් නුවර දී දැන් ක්‍රියාත්මකයි. මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ෂෝන් මාෂ් එහිදී … Read More
ට්‍රම්ප්ට සුබවාදී ෆෙන්ෂුයි අනාවැකියක්
Posted on Author admin
චීන ලූනා නව වසර එළඹීමත් සමඟ ඉදිරි වසර තුළ ලෝකයේ පැවැත්ම පිළිබඳ චීන ෆෙන්ෂුයි අනාවැකිකරුවන් මත පළ කිරීම ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරියේදී… Read More