දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේවන විට පුද්ගලයින්119,800 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
අයහපත් කාලගුණයත් සමග ඇතිවූ විවිධ ආපදා හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 12 ක්.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අවතැන් වූවන් සඳහා කඳවුරු 229 ක් ස්ථාපිත කර ඇති බවයි.
Related Articles
එජාපය පුරවැසි අයිතිවාසිකම් සුරකින බව අජිත් පී. කියයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා…. Read More
සරසවි භික්ෂු විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් දසදෙනා රිමාන්ඩ්
Posted on Author admin
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත්වූ ශිෂ්‍ය හිමිනමක් ඇතුලු සිසුන් 10 දෙනෙකු ලබන මැයි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More
ජයග්‍රහණයේ රහස චන්දිමාල් හෙළිකරයි
Posted on Author admin
බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි ජයගැනීමට හැකිවූයේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බංග්ලාදේශය… Read More