Gossips

පාකිස්තාන – එංගලන්ත පළමු ටෙස්ට් තරඟය අද

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟය අද ආරම්භ වනවා.
ඒ, ලන්ඩනයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදීයි.
දෙරට අතර ටෙස්ට් තරඟ 2ක් පැවැත්වීමට නියමිතයි.