Gossips

කඩුවෙල පාලම ගිලා බැසීමේ අවදානම එද්දී කැළණි සැඩ පහරට යුද හමුදාව හරස් වෙයි

කඩුවෙල පාලම ගිලා බැසීමේ අවදානම එද්දී කැළණි සැඩ පහරට යුද හමුදාව හරස් වෙයි "
අවදානම් කඩුවෙල පාලමට විකල්ප පාලමක්
ගිලා බැසීමේ අවදානමක් පවතින කඩුවෙල පාලමේ ගමනාගමන කටයුතු තවදුරටත් සීමා කර තිබෙනවා.
බියගම – කඩුවෙල නගර යා කෙරෙන මෙම ප්‍රධාන පාලමේ ගිලා බැසීමේ අවදානමක් මතු වූයේ ඊයේ දිනයේදියි.
එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු අරෝෂ් ප්‍රනාන්දු සඳහන් කළේ මෙම පාලම ආසන්නයේ යකඩ පාලමක් ඉදිකිරීමේ කටයුතු යුද හමුදාවේ සහභාගීත්වයෙන් ආරම්භ කර ඇති බවයි.