ඉන්දීය දේශසීමාවේදී පාකිස්තාන හමුදා කාශ්මීරයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඊයේ එල්ල කළ මෙම ප්‍රහාරයෙන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, ඊයේ දිනයේ කාශ්මීර දේශසීමාවේ සිදුවූ තවත් ගැටුමකින් සිවිල් වැසියන් 5 දෙනෙකු මිය ගියා.
Related Articles
රූපවාහිනියේ සේවකයින් සභාපතිවරියගේ කාර්යාලය වටලයි
Posted on Author admin
ජාතික රූපවාහිනියේ අලෙවි අධ්‍යක්ෂක ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයින් මේ වනවිට රූපවාහිනියේ සභාපතිවරිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ කාර්යාල කාමරය වටලා තිබෙනවා. කලක් තිස්සේ සේවකයින් අලෙවි අධ්‍යක්ෂකවරයා… Read More
Update : STF සමඟ වෙඩි හුවමාරුවකින් රෝහල් ගතකළ මධූෂ්ගේ දකුණේ ප්‍රධානියා මරුට
Posted on Author admin
වෙඩි හුවමාරුවකින් අනතුරුව රෝහල්ගතකළ මාකඳුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධාන ගෝලයා වන මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති පාතාල නායකයා මියගොස් තිබෙනවා මාතර කඹුරුපිටියේදී STF සමඟ වෙඩි හුවමාරුවකින් බරපතළ තුවාල… Read More
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අසත්‍ය ප්‍රකාශයක් ගැන සෞඛ්‍ය ඇමති රාජිත හෙළිකරයි
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේද සහභාගීත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී අදාළ අමාත්‍යාංශවල… Read More