ඉන්දීය දේශසීමාවේදී පාකිස්තාන හමුදා කාශ්මීරයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඊයේ එල්ල කළ මෙම ප්‍රහාරයෙන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, ඊයේ දිනයේ කාශ්මීර දේශසීමාවේ සිදුවූ තවත් ගැටුමකින් සිවිල් වැසියන් 5 දෙනෙකු මිය ගියා.
