ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
දෙරටේ හමුදා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පහසුකම් වර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත්තේ.
Related Articles
බංග්ලාදේශ විපක්ෂ නායිකාවට වසර 5 ක සිරදඩුවම්
Posted on Author admin
බංග්ලාදේශ විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිනි කලීඩා සියාට වසර 5 ක සිරදඩුවම් නියම වී තිබෙනවා. දූෂණ චෝදනා හේතුවෙන් ඇයට මෙලෙස සිර දඩුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. බංග්ලාදේශයේ… Read More
රජීව් ඝාතකයන් නිදහස් කරන්නැයි තමිල්නාඩු කැබිනට්ටුවෙන් ආණ්ඩුකාරවරයාට නිර්දේශ
Posted on Author admin
රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන නලිනි ශ්‍රීහරන් ඇතුළු හත්දෙනා නිදහස් කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුකාරවරයාට… Read More
කැබිනට් අමාත්‍ය ධුර 03ක්, රාජ්‍ය අමාත්‍ය ධුර 17ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 07ක් මැති ඇමතිවරුන් අතර බෙදී ගියේ මෙහෙමයි
Posted on Author admin
කැබිනට් නොවන අමාත්‍යවරුන් 3 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙක් ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යාලයේදියි. මේ අනුව… Read More