Gossips

ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

වැඩ බල අගවිනිසුරු ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති නිල නිවසේදීයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වු බවයි.