Gossips

දරුවන්ට සිදුවන අසාධාරණ ගැන ජනපතිගේ අවධානය

ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණයන් පිළිබඳ අධ්‍යාපන බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
බිංගිරිය – වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.