Gossips

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම් නවාවී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කළ මන්ත්‍රී එම්.එච්.එම් නවාවී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.