Gossips

කළු ගඟ අවට ජනතාවට දැනුම්දීමක්

කලුතර, දොඩංගොඩ, මිල්ලනිය, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවල කළු ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාවට ඉවත්වන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
එම ප්‍රදේශවලින් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි මධ්‍යස්ථානය නිවේදනය කළේ.