කුරුණෑගල – මාවතගම පොලීසියේ දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් නීතිමය කටයුතු සිදු නොකිරීමට රුපියල් 15,000 ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේදීයි.
Related Articles
ලේක්හවුස් ගිය එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සහ සේවකයන් අතර ගැටුමක්
Posted on Author admin
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සිය සතුට සැමරුවා. අනතුරුව එම අධාරකරුවන් අතරින් පිරිසක් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණ… Read More
ලෝකේ ම පුදුම කරමින් පණපිටින් දැවැන්ත නාගයෙකු සපා කෑ මිනිසා
Posted on Author admin
මිනිසෙකු විසින් දැවැන්ත නාගයෙකු හිස කඩාගෙන සපාකෑ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලින්. මෙලෙස දැවැන්ත නාගයෙකුගේ හිස කඩාගෙන ඇත්තේ… Read More
ගෝඨාභයට එරෙහි මෙහෙයුම් පිටුපස මංගල ? – පොදුජන පෙරමුණෙන් චෝදනා
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජාත්‍යන්තරය හමුවේ නඩු ගොනු කිරීම පිටුපස මුදල් අමාත්‍ය මංගල සමරවීර සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More