උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි අත්හදා බැලිමේ මධ්‍යස්ථානයක් විනාශ කිරිමට තීරණය කර තිබෙනවා.
න්‍යෂ්ටික අවි අත්හදා බැලිම් සම්බන්ධයෙන් ඇමරිකාව සමග ඇති කර ගත් එකඟතා මත එය සිදුකරන බවයි උතුරු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ.
පවතින දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන න්‍යෂ්ටික අවි අත්හදා බැලිම් 6 ක් සිදු කළ මෙම මධ්‍යස්ථානය අද හෝ හෙට විනාශ කිරීමට නියමිතයි.