ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වුවහොත් බටලන්ද කොමිසමේ වාර්තාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව ප්‍රකාශ කළා.
Related Articles
ජේබිගෙන් හානි වූ ජපානයට ට්‍රාමි සුළි කුණාටුව අත ළඟ
Posted on Author admin
ට්‍රාමි ප්‍රබල චණ්ඩ මාරුතය ජපානයේ ගොඩබිම් ප්‍රදේශ වෙත ළඟා වෙමින් පවතින බව ජපාන කාලගුණ විද්‍යාඥ අංශ පවසනවා. මේ සති අන්තයේදී පැයට කිලෝමීටර් 162ක පමණ වේගයකින් එම චණ්ඩ මාරුතය ජපානයට ඇතුළු වනු ඇති… Read More
කොල්ලයකට පැමිණි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු STF අත්අඩංගුවට
Posted on Author admin
කළුතර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකෑමකට පැමිණි, පානදුර කොට්ඨාශ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය… Read More
පාර්ලිමේන්තුව කල් තැබීමකින් තොරව කථානායකවරයා නැගිට යයි
Posted on Author admin
අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය මධ්‍යයේ පාර්ලිමේන්තුව කල් තැබීමකින් තොරව කථානායක කරූ ජයසුරිය සිය අසුනින් නැගිට ගොස් තිබෙනවා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමින්… Read More