Gossips

උතුරේ ජනතාව සැමරුවේ ත්‍රස්වාදීන් නොවේ – ඇමති ෆොන්සේකා

උතුරේ ජනතාව පසුගියදා සමරනු ලැබුවේ ත්‍රස්තවාදීන් නොව යුද්ධයේදී මියගිය ජනතාව බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.
කැළණිය ප්‍රදේශයේ ඊයේ (22) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.